Sunday, December 31, 2017

2018 සිට "මුරගල පාමුල" රැදෙමු...

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සිදුවන වැදගත් දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික සිද්ධි සම්බන්ධයෙන් සහ ඒ අතර විමසා බැලීමට රුචියක් ඇති කරන සිදුවීම්, පුවත් මැවීම් සහ විනෝදය සපයන සුලු කරුණු පිළිබද තොරතුරු පාඨකයාට හදුන්වාදීම "මුරගල පාමුල" බ්ලොග් අඩවියේ අරමුණයි. 

කෙටි කාලයක් තුළ ඇති වූ අදහසක් මෙලෙස බ්ලොග් අඩවියකට නැගීම හේතුවෙන් බ්ලොග් අඩවියට සුදුසු සිංහල නමක් තීරණය කිරීමට තවමත් කල් වැඩි ය. එතෙක් "මුරගල පාමුල" නමින් අපි හමුවෙමු. ලෝකයේ රස තැන් බෙදා ගනිමු. අලුත් වර්ෂයක් ආරම්භ වන 2018 ජනවාරි 01වැනිදා සිට "මුරගල පාමුල" ද අලුත් බ්ලොග් අඩවියක් සේ ඔබ හමුවට පැමිණෙන්නේ ය. 

මෙවැනි පර්යේෂණ ලිපියකින් අප අද හමු වුන ද නව වසරේ සිට අලුත් ලිපිවලින් මුණ ගැසෙමු. එතෙක් ඔබට ජය පතන අතර ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වන්නට යැයි ද හෘදයාංගම සිතින් ප්‍රාර්ථනා කරමි...! 
"මුරගල පාමුල" රැදෙමු...